Colombo Today Local News

පෙම් සබධතාවට බැන වැදීමෙන් සිත් තැවුලට පත් 15 හැවිරිදි දැරිය ගිනිතබා ගෙන

සිය ඥාතිවරියකගේ බැන වැදීම් ඉවසාගත නොහැකි වූ 15 හැවිරිදි දැරිවියක් සිරුරට ගිනි තබා ගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ දැරිවියගේ මව සඳහන් කර ඇත්තේ තම සැමියාගේ නැගණියගේ පුතෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් තම දියණිය ඇති කරගෙන ඇති බව පවසමින් සැමියාගේ නැගණිය නිතර නිතර නිවසට පැමිණ දියණියට බැන වදින බවයි.

ඉන් සිත් තැවුලට පත් වූ දියණිය නිවස තුළදීම සිරුරට ගිනිතබා ගෙන ඇති අතර, ඇය කලවාන රෝහලෙන් කොළඹ ජාතික රෝහලටත් මාරු කර යවා තිබෙනවා.

ඇය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගගොස් තිබෙනවා.

Related posts

උප්පැන්න සහතිකයේ අංකයට ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීම අද සිට

colombotoday

ජනපති යලි රටපුරා සන්නද්ධ හමුදා කැදවෙයි

colombotoday

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

colombotoday

තොප්පිගල නිරන්ච්වේලි රක්ෂිතයේ වැලි ජාවාරමක්

colombotoday

කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන ලෙස නම් කරන TNA යෝජනාව සම්මත වේ !

colombotoday

කොටි හිතවාදීන් නිරුත්තර කරමින් ආචාර්ය නාලක ගොඩහේවා කළ දේශනය !

colombotoday