Colombo Today Local News

විදෙස් මුදල් මාරු කිරීමේදී ඩොලර් වලට අමතර දීමනාවක්

විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයින්ගේ මෙරටට එවනු ලබන විදේශ මුදල්, එම සේවා නියුක්තිකයින් හෝ ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා අමතරව රුපියල් දෙකක දිරි දීමනාවක් ගෙවීමට කටයුතු කෙරේ.

එය 2021 අයවැය මඟින් යෝජනා කරන ලදී.

මෙම යෝජනාව, බලපත්‍රලාභී බැංකු හරහා ක්‍රියාත්මක කරනු ලබන අතර එම දිරිදීමනාව ගෙවීම සඳහා වැයවන පිරිවැය රජය විසින් දරනු ලැබේ.

තමන් සතු අරමුදල් සුරක්ෂිතව මෙරටට එවීමටත් එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී වැඩි මුදලක් උපයා ගැනීමටත් මෙමගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙම අවස්ථාවෙන් හැකියාව ලැබෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Related posts

මිනුවන්ගොඩ ත්‍රි පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලන්න පොලිසිය මහජන සහය ඉල්ලයි

colombotoday

පියසේනට, ඩග්ලස්ට, තොණ්ඩමන්ට රාජ්‍ය ඇමති සැප !

colombotoday

උදයංග වීරතුංග මෙරටට ගෙන ඒමට උදර්පණ නීතිය හරස් වෙයි…

colombotoday

ගිය ආණ්ඩුවෙන් වගේ බාධා එපා… මිය ගිය කොටින් සමරන්න අවසර දිය යුතුයි

colombotoday

මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත්වල කල් ඉකුත්වීම කල් දමයි

colombotoday

ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

Admin