Colombo Today Local News

කතෝලික දේවස්ථාන ඉලක්ක කරගනිමින් තවත් ත්‍රස්ත ප්‍රහාරයක් යැයි බොරු පැතිරූ අයට වැඩ වරදී

කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අසත්‍ය තොරතුරු පැතිරවූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වට්ස්ඇප් මාර්ගයෙන් මෙම තොරතුරු ප්‍රචාරය කර තිබූ අතර එම පණිවිඩයේ දක්වා තිබුණේ ඊයේ (20) දින පැවති දේව මෙහෙයන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වීමට හැකි බවයි .

මෙම පුද්ගලයා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ද ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.

Related posts

චමුදිතට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පුෂ්පිකා පොලිසියට කැඳවයි

colombotoday

දෙවියන් යදින්න පල්ලි ගිය හොරොව්පතාන මවුලවි ඇතුළු 18 දෙනෙක්ට පොලිස් ඇප

colombotoday

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා සිය ධුරයේ වැඩ භාරගනී

colombotoday

විහාර සංවර්ධනයට ජනපතිගෙන් මිලියන 195ක්

colombotoday

ආපදා අවස්ථාවලදී සහන සැලසීම සදහා 2015 වසරේදී මා මුළු රටම රක්ෂණය කළා – රවී කරුණානායක

colombotoday

හල්දුම්මුල්ලේ පාසල් තුනක් වැසේ

Admin