Colombo Today Local News

ත්‍රිකුණාමලයේ සියලු පාසල් යළි දැනුම් දෙන තුරු වසාදමයි

ත්‍රිකුණාමලේ කොට්ඨාසයේ සියලු පාසල් යළි දැනුම් දෙන තුරු වසා දැමීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට සුළු මොහොතකට පෙර පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන්නාය.

ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තා වීම නිසා මේ ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

Related posts

එක රටක් එක නීතියක් හදන්න ජනතාව පෙළ ගැසෙයි..

colombotoday

හම්බන්තොටදි කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද?

colombotoday

ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

colombotoday

සාද් ශරාෆ් මස් වැද්දා දඩ කෙළියේ ලෝක උරුම වන බිමකයි.. වතගොත හෙළිවෙයි

colombotoday

සමාජ ජාලා අවහිරයි…

colombotoday

මාවනැල්ලේ ගල් කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම අධීක්ෂණයට විශේෂ නිලධාරියෙක්

colombotoday