Colombo Today Local News

වැලිසර රෝහලෙන් පළා ගියා කොවිඩ් රෝගියා මරදානේ නිවසකින් සොයාගනී

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය 43 හැවිරිදි කොරෝනා ආසාදිත ක්ෂය රෝගියා මරදාන මොහිදීන් මස්ජිඩ් පාරේ නිවසක සිටියදී සොයා ගැනීමට හැකි වූ බව මහබාගේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කහඳවල මහතා පැවසීය.

මරදාන ප්‍රදේශයේ ලිපින තුනක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා සිටින ස්ථානය සොයා ගත් බවත් සෞඛ්‍ය ආරක්ෂිත ව පොලිස් භාරයට ගත් එම පුද්ගලයා නැවත ළය රෝහල කරා යොමු කළ බවත් කහඳවල මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

පොහොට්ටුවෙන් විමල්ට සෘජුව විරෝධය පල කරයි.. මහ ලේකම් මාධ්‍ය කැදවා කියයි

colombotoday

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

Admin

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස්ද?

Admin

අවලංගු වූ උසස් පෙල කෘෂි විද්‍යාව විභාගය පෙබරවාරියට

Admin

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

Admin

පොලිස් අණ නොතැකේ.. මන්නාරමේ කොටි සුසාන භූමියක පහන් දල්වා මියගිය කොටි සමරති

colombotoday