World

රුසියානු ප්‍රහාරක යානා ISIS ඉලක්ක 600 ක් විනාශ කෙරේ – Video

Su-30 රුසියානු යුධ ගුවන්යානා යොදා ගනිමින් සිරියාවේ ISIS ඉල්ලක්ක 600ක් විනාශ කර දැමීමට රිසියානු ගුවන් හමුදාවට හැකියාව ලැබී තිබෙනවා.
මෙම Su-30 ගුවන් යානා ප්‍රහාර සදහා යොදා ගැනීමට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ තුර්කිය විසින් Su-24 යානාවකට ප්‍රහාර එල්ලකර බිම හෙලීමයි. Su-30 ගුවන් යානා, ඕනෑම කාලගුණ තත්වයක් යටතේ පියාසර කරවීමට සහ ගුවනේ සිට තවත් ගුවනේ ඇති ඉලක්ක වෙත සාර්ථක ලෙස ප්‍රහාර එල්ලකිරීමත් ගුවනේ සිට ගොඩබිමට ප්‍රහාර එල්ලකිරීමත් යන සියලුම ආකාරයේ ප්‍රහාරක ශකිතින්ගෙන් සන්නද්ධය.

Related posts

කම්හලක වෙඩි තැබීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට

colombotoday

වසර තුනක් චීනයේ අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්

Admin

යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් දැඩි ප්‍රහාර

Admin

රුසියානු ජනපතිගෙන් ලෝක බලවතාට අභියෝගයක්

colombotoday

F-35 ප්‍රහාරක ජෙට් යානා ගැන සැකයක්… භාරගැනීම අත්හිටුවයි

colombotoday

“දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ ” කැමරන් විපක්ෂ නායකයාට කියයි!

colombotoday