Colombo Today Local News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිධූරයට තරඟ වදින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/ 2022 වසර සඳහා සභාපතිධූරයට තරඟ වදින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වා තිබෙනවා.

ප්‍රතිපත්තිමය සංවාදයක් හරහා මෙම ගෞරවාන්විත වෘත්තීයේ අභිමානය ඔප්නැංවීම මෙම මැතිවරණයේදී තමන් තෝරාගත් මාවත බවත් එහි තවත් ඉදිරි පියවරක් ලෙස එළි දකින ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ වැඩ පිලිවෙල හෘදයාංගමව භාරගෙන එය සම්මුති ගත කිරීමට අවශ්‍ය යෝජනා අදහස් සමඟ තමන් දිරිගන්වන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියි.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබාගැනීම සඳහා මෙම ලින්කුව click කරන්න
https://drive.google.com/file/d/128jvHahBo6sKHeqwBnUunpen8tL_2MSd/view

Related posts

විමල්ට අදත් ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ් !!

colombotoday

හොරු අල්ලන්න තොරතුරු තියනවනම් අපිට දෙන්න

Admin

දරුවන්ට කොවිඞ් එන්නත් ලබාදීමට කඩිමුඩියේ තීරණ නොගත යුතුයි – මහාචාර්ය තිස්ස විතාරණ

colombotoday

මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාබය නොවෙයි.

colombotoday

කුකුල් මස් මිල සහල් මිල අඩුකරන්න බැරිද?

Admin

මාළු ව්‍යාපාරිකයෙක් මහ රෑ කපා කොටා මාරා දාලා…

colombotoday