Colombo Today Local News

ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මංකොල්ල කෑම් කරන්නන්ගේ ඡායාරූප මාධ්‍යයට.| මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියයි.

ළමා අපචාර මෙන්ම ස්ත්‍රී දුෂණ සහ මංකොල්ල කෑම් සම්බන්ධයෙන් ඒවා කරන පුද්ගලයන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය වෙත ලබාදී ප්‍රසිද්ධියට පත්කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරනවා.

එසේම සෑම පුරවැසියෙකුටම එක හා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නම් තමන් අමාත්‍යධුරයේ රැඳී නොසිටින බවක්ද ඔහු සඳහන් කර තිබේ.

එසේම අපරාධ සිදුකරනු ලබන පුද්ගලයින්ට එරෙහි දැඩි දඞුවම් පැමිණ විය යුතු බව සඳහන් කරන අමාත්‍යවරයා ඉදිරියේ දී කාන්තා හිංසනය පිටුදැකීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක කමිටු ස්ථාපිත කරන බව ද සඳහන් කර ඇත

Related posts

හිටපු ඇමති සාලින්ද දිසානායකගේ මරණින් පසු පාර්ලිමේන්තු යන්න පොරයක්. දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරි නීති ආදාර ඉල්ලයි

colombotoday

මහින්ද කියන්නේ පිස්සෙක් නෙවෙයි – අගමැති රනිල් කියයි

colombotoday

අපට බෞද්ධ ඡන්ද නැතිවුණේ හාමුදුරුවෝ හිරේ දාපු නිසයි.. පරාජයට හේතු හරීන් අගමැති ඉදිරියේ දිගහරී

colombotoday

මෙල්බර්න් ගුවන් තොටුපොළේදී කාර්මික දෝශයකට ලක්වූ ශ්‍රීලංකන් යානය කටුනායකට..

Admin

භික්ෂූන් වහන්සේ පිරිවරා මහ සෙනගක් මල්වතු මහා විහාරයට… සත්‍යග්‍රහයක් අරඹන්න සූදානම් !

colombotoday

බිස්නස් බිංදුවටම වැටිලා… මෙහෙම ගියොත් අපට අල්ලා දෙවියන්ගේම පිහිටයි – අම්බලන්ගොඩ මුස්ලිම් ව්‍යාපාරිකයෝ සුසුම් හෙළති…

colombotoday