Colombo Today Local News

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තවදුරටත් වැසෙයි

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් දෙසැම්බර් 18 වන දින තෙක් තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පැවසුවේ එම පාසල් ලබන 21 වන සඳුදා දිනයේ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් දෙසැම්බර් මස 07 දිනයේ සිට වසා දැමීමට බලධාරීන් තීරණය කළේය.

Related posts

ට්‍රම්ප් පාලනය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි !

colombotoday

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල අදත් කොටි විරෝධතාවක්

colombotoday

චීනයේ කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවෙි එළවළු, පළතුරුවලට ඉදිරිපත් කරන්නැයි ආරාධනයක්

Admin

කිරිපිටි නමිත් මෙතෙක් කල් බී ඇත්තේ වස…

colombotoday

ආණ්ඩුව ගැන ඒකාබද්ධ විපක්ෂයට සැකයක් !

colombotoday

ඩුබායි සුද්දා අධිකරණයට

Admin