Colombo Today Local News

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ මුඛ ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගත් 41 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

ඉකුත් ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 1256 ක් අත් අඩංගුවට ගෙන ඇත.

Related posts

කෘෂිකර්මයේ කෝටි 132 ගිල්ල සබීතාගේ බිල්ඩිම යලි බාර දෙයි

colombotoday

ඇමතිකම ලැබේද ? රවී ගැන නීතිපති වාර්තාව අද!

colombotoday

ආපහු දේශපාලනයට එන්නේ නෑ

Admin

කොවිඩ් එන්නත් ලබාගැනීමේ සම්බන්ධීකරණය ලලිත් වීරතුංගට

colombotoday

යුද අපරාධකරුවන්ට දඩුවම් දෙන්න රජය ගෙනඇති පියවර ගැන ඇමරිකාවට සතුටුයි – තානාපති කියයි

colombotoday

‘අබ්දුල් රාසික්‘ නිසා මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ට එරෙහිව අවි ඔසවයි !!

colombotoday