Colombo Today Local News

කොරෝනා මර්ධනයේ එකම අඩුපාඩුව මුස්ලිම් මරණ ආදාහනය කිරීමයි. ඒ.එල්.එම් අතාවුල්ලාහ් කියයි

කොරෝනා මර්ධනයේ එකම අඩුපාඩුව මුස්ලිම් මරණ ආදාහනය කිරීම බව පාර්ලිමේන්තු මංත්‍රී ඒ.එල්.එම් අතාවුල්ලාහ් මහතා අද (9) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.

එය නිවැරදි කිරීම සඳහා අග්‍රාමාත්‍ය මෙන්ම ආගමික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඊට ඉඩ ලබාදෙන ලෙස මහනායක හාමුදුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

මන්නාරම ප්‍රදේශයට කොරෝනා මිනී ගෙන්න එපා කියලා කතෝලෝක ජනතාවට පැවසූ බවත් වැඩිදුරටත් අතාවුල්ලාහ් මන්ත්‍රීවරයා පැවසීය.

අදාහනයට විරුද්ධව රවුෆ් හකීම් ඇතුළු මන්ත්‍රීවරු උසාවි ගිය බවත් ඔවුන්ට අවශ්‍ය වූවේ අර්බුදය මැදින් චන්ද ලබා ගැනීමට බවත් සඳහන් කර සිටියා.

Related posts

සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !

colombotoday

රටපුරා නිහඩ හලාල් විරෝධයක්… නෙල්නා චිකන් හලාල් හලයි !

colombotoday

ජවිපෙ හත්පොළේ ගාගෙන.. අපි සමාව ගත්තේ නෑ.. හඬ පටය බොරුවක්

colombotoday

හිටපු ඇමැ ජයවික්‍රම පෙරේරාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට

colombotoday

භයානක ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරටින් හමුවෙයි.

colombotoday

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Admin