Colombo Today Local News

මහයියාවට සංචරණ සීමා

මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි.

කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙක් එම ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග මෙම තීරණය ගත්බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“මහයියාව කියන්නේ අපේ නගරයට සේවා සපයන විශාල ප්‍රමාණයක් ජීවත් වන ප්‍රදේශයක්. ඒ හා සමානව මීට පෙර බෝගම්බර ප්‍රදේශයත් සංචරණ සීමා පනවලා නිරෝධායන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ තුළින් ජනතාවට මහනුවර නගර සභා සීමාව තුළ ආසාදිතයින් සමග මුසුවීම වැළැක්වෙනවා.“ යනුවෙන් ද නාගරික කොමසාරිස්වරයා අදහස් පළ කළේය.

Related posts

තෙල් වල කොමිස් එක යන්නේ කාටද මෙන්න පිළිතුර

Admin

‘දිනන ජනතාවගේ මැයි රැලිය‘ වෙනුවෙන් අගමැතිගේ කටවුට් කොළඹ පුරා ලයිට් කණුවල

colombotoday

සහරාන්ගේ පුහුණු කඳවුරක් මූතුර්වල

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ අත්අඩංගුවට

colombotoday

ලංකාදීපයේ රොත්තක් බැදුම්කර පත්තරේට !!

colombotoday

පාර්ලිමේන්තුව ඉදිරිපිට මහින්දගේ සහ රනිල්ගේ අදාරකරුවෝ ගැටෙති

colombotoday