Colombo Today Local News

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

බොරැල්ල, හල්ගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, කැපුම් තුවාල සහිතව සිටි අදාළ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ(7) රාත්‍රියේදී මිය ගොස් ඇති බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ, 18 හැවිරිදි තරුණයෙකි.

පෞද්ගලික හේතුවක් මත ඝාතනය සිදු කර ඇතැයි, අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

Related posts

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ජනපතිගේ ආරාධනය විපක්ෂ නායක පිළිගනී

colombotoday

“ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්

colombotoday

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අරී…

Admin

මර්වින් සිල්වා සඳුදා ජාතිය අමතයි.. අති විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

colombotoday

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday