Business

රක්ෂණ වන්දි නොගෙවන Allianz සමාගමට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබෙයි.

“Allianz ආයතනය මගින් බහුතර රක්ෂණ වන්දි ප්‍රමාණයක් ගෙවීම පැහැර හැර ඇත.මෝටර් රක්ෂණ,ව්‍යාපාරික රක්ෂණ,සුරක්ශා සිසු රක්ෂණ හා ජීවිත රක්ෂණ ගෙවීම් පැහැර හැරීම් හේතුවෙන් බොහෝ දෙනෙකු අගතියට පත්ව ඇත.ගෙවීම ප්‍රතික්ෂේප කරන ලද සියලු රක්ෂණ සදහා සදාරනයක් ඉශ්ට කර දෙන ලෙස අතිගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිමු.” ලෙස සඳහන් කරමින් Allianz සමගම විසින් රක්ෂණ වන්දි ගෙවීම පැහැර හරින ලද පාරිභෝගිකයින් පිරිසක් එම සමාගමට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබීමට පියවර ගෙන තිබෙනවා.

<<< අදාළ පෙත්සම සඳහන් මෙතැනින් පිවිසෙන්න >>>

Related posts

“කෘෂිකර්මාන්තය, රාජ්‍ය අංශය රටට බරක්.. බදු පොලී වැඩිකර වියදම් පාලනය කළ යුතුයි” – නව මහබැංකු අධිපති

colombotoday

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 360 යි

colombotoday

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday

මාළු අපනයනයට සියයට 15 ක බදු සහනයක්

colombotoday

ඩොලරය 199.40ට නගී

colombotoday