Colombo Today Local News

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවිය බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

ඊයේ (02)දින රාත්‍රීයේ එම රැඳවිය රෝහලෙන් පළාගොස් තිබුණි.

පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව අද (03)දින උදෑසන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී රැඳවියා බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

අළුත්ගම – දර්ගා නගරයෙන් පෙට්‍රල් බෝම්බ පහක් සොයාගනී..

colombotoday

මෙරට නිෂ්පාදිත තුවක්කු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Admin

හෙට සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයටත් ලබා ගත හැකී…

Admin

රනිල් අන්තිමට ජවිපේ දේශපාලනයත් අවසන් කලා

Admin

මියන්මාර හමුදා ජුන්ටාවට ලංකාවෙන් යැවූ ලිපිය සමාජ මාධ්‍ය කළඹයි

colombotoday

එජාප යේ 50ක් ගෝඨා ට එක්වෙන්න සූදානම්, නවත්ත ගත්තේ සල්ලි දීලයි – ජවිපෙ බිමල්

colombotoday