Colombo Today Local News

කොළඹ හුදෙකලා ප්‍රදේශවල ජංගම වෛද්‍ය සායනයන් පැවැත්වීමේ කාලසිමාව දීර්ඝ කරයි

කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශවල රෝගී ජනතාව වෙනුවෙන් නොමිලේ පැවැත්වූ ජංගම වෛද්‍ය සායනයන් දෙසැම්බර් මැද භාගය දක්වා දීර්ඝ කර තිබේ.

කොළඹ, මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ , ජනතාවගේ දැඩි ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි.

කොළඹ මහ නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්මේන්තුව විසින් 2020 නොවැම්බර් 16 වැනිදා සිට කොළඹ හුදෙකලා ප්‍රදේශවල බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව මූලික කරගෙන මෙය සංවිධානය කර තිබුණි.

එම ජංගම වෛද්‍ය සායනයන්වල තොරතුරු පහත පරිදි වේ.

Related posts

“යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළා.. නෑ ඉවත් කළේ නෑ” මාධ්‍ය නිවේදන දෙකක් ! ධීවර අමාත්‍යාංශය නිළ වශයෙන්ම බොරු කියයි

colombotoday

දෙමළ 49%ක් ඉන්න උතුරට ෆෙඩරල් දෙනවානම් කොටහේනට, වැල්ලවත්තටත් ෆෙඩරල් දෙන්න වෙයි !

colombotoday

මෛත්‍රී මියගියොත් ජනපති පුටුවට රනිල්… ඝාතන කුමන්ත්‍රණය කාගේදැයි එස්.බී. කියයි… ජනපතිගේ ආරක්ෂාව තර කරයි…

colombotoday

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි

colombotoday

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday

මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වැසේ

colombotoday