Colombo Today Local News

පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි

මහර බන්ධනාගාරයේ රඳවා සිටි පාකිස්තානු ජාතික සිරකරුවෙක් වකුගඩු රෝගී තත්වයක් මත රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (28)දින මියගොස් ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙසේ මියගොස් ඇත්තේ මොහොමඩ් ආසික් නැමැති 45 හැවිරිදි පාකිස්තානු ජාතික සිරකරුවකු බවද සඳහන්ය. පසුගිය 10වැනිදා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට මහර බන්ධනාගාරය වෙත යවන ලද මෙම සිරකරුවා රෝහල් ගත කරන තෙක් රඳවා සිටියේ මහර බන්ධනාගාර රෝහලේ බවද වාර්තා වේ.

Related posts

එකම ස්ථානයකදී කොටි දෙදෙනෙකු මදුවලට හසුවී එක් කොටියෙක් මියයි

colombotoday

තවත් යුද හමුදා බුද්ධි නිලධාරීන් 38ක් CIDයට

colombotoday

රත්මලානේ නිවසක තිබී මළ සිරුරක් හමුවෙයි

colombotoday

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කළ අයෙක් ළිඳට පනී

colombotoday

රටම බලා සිටි ඉන්ධන මිළ සූත්තරේ මෙන්න…

colombotoday

උතුර – නැගෙනහිර ඒකාබද්ධ කළොත් නැගෙනහිර ලේ ගංගා ගලයි – මුස්ලිම් ඇමතිලා අනතුරු අගවයි

colombotoday