Colombo Today Local News

පාසල් සිසුන්ගේ පැමිණීම ස්ථාවර තත්ත්වයකට – අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල් වෙත සිසුන් පැමිණීම ස්ථාවර තත්ත්වයකට පත්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඊයේ(27) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පාසල් සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතයන්වල ඉහළ අගයන් සටහන් වූ බවය.

ඒ අනුව ඊයේ දින සිසුන් පාසල් වෙත පැමිණීමේ ප්‍රතිශතය 48% කි.

එදින ගුරුවරුන්ගේ පැමිණීම සටහන් වී ඇත්තේ 78% ක් ලෙසය.

දකුණු පළාතෙන් පාසල් සිසුන්ගේ පැමිණීමේ අඩුම ප්‍රතිශතය වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා පැවසුවේ, නැගෙනහිර, සබරගමුව, ඌව හා උතුරු මැද පළාත්වලින් පාසල් සිසුන් පැමිණීමේ වැඩි ප්‍රතිශතයන් වාර්තා වන බවයි.

Related posts

කොන්ද කෙළින් තියාගන්න, අවුන් සාන් සුචී ආදර්ශයට ගන්නැයි ජනපති මෛත්‍රීෙගන් ඉල්ලයි…

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව හදන ජයම්පතීට ලක්ෂ 450ක වාහනයක් !

colombotoday

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin

ග්‍රෑන්ඩ්පාස්හී වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක්

Admin

මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිට එරෙහි වෙයි

colombotoday

අයි.එම්.එෆ් ගැන කරන්න තාක්ෂණික කමිටුවක්

colombotoday