Colombo Today Local News

සෞදි වහල් සේවයට ලාංකික කාන්තාවන් නොයවනු… රජයට මහජන බලපෑම්

සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියමි ශ්‍රී ලාංකික කාන්තාව බේරා ගැනීමට මැදිහත් වන ලෙස සහ මැදපෙරදිග වහල් සේවයට ශ්‍රී ලාංකික කාන්තාවන් යැවීම නවත්වා දැනට විදේශගතව සිටින කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයට බල කෙරෙන මහජන අත්සන් වයාපාරයක් අද බත්තරමුල්ල විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදී ක්‍රියාත්මක විය.

සිවිල් සංවිධාන ක්‍රියාධරයන් පිරිසක් මෙම අවස්ථාව සංවිධානය කර ඇති අතර අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය හෙට දිනයේදී ක්‍රියාත්මක වේ.

මේ අතර සෞදි අරාබියට ගෘහ සේවිකාවන් යැවීම නතර කරන ලෙස දන්වමින් ජනපතිවරයාට භාර දීම සදහා අන්තර්ජාල පෙත්සමක්ද සකස් කර ඇත. ඒ සදහා මෙතැනින් පිවිසෙන්න

Related posts

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාක්

colombotoday

සියලු විශ්වවිද‍්‍යාල අද සිට යළි විවෘතයි

colombotoday

“ගිලෙන නැවකට ගොඩ වෙන්න මට පිස්සු නෑ…”

colombotoday

‘චීන ජාතිකයන් කොන්කරන්න එපා’ – සෞඛ්‍ය ඇමතිනිය ලාංකිකයන්ගෙන් ඉල්ලයි

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනඥයන් සිටිනවා ද? ජනතාව තුළ සැකයක් මතු වෙලා

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

Admin