Colombo Today Sports News

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL තරඟාවලිය අද හම්බන්තොටදී ඇරඹේ

මෙරට කි‍්‍රකට් වංශ කතාවට නව පරිච්ඡේයක් එක් කරමින් ලංකා ප‍්‍රීමියර් ලීග් හෙවත් එල් පී එල් කි‍්‍රකට් තරඟාවලිය අද ආරම්භ වනවා.

ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි.

තරඟාවලිය සමාරම්භ කරමින් ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බෝ කිංග්ස් සහ කුසල් ජනිත් පෙරේරා මෙහෙයවන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අද රාත‍්‍රියේ තරඟ වැදීමට නියමිතයි.

Related posts

ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාවට ඓතිහාසික පරාජයක්… Asia cup මුල් වටයෙන්ම ඉවතට…

colombotoday

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සිහිනය අවසන් – ඕස්ට්‍රේලියාවට ජය

Admin

මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයි

colombotoday

වියළි කහ කිලෝ 2,000ක් නාවික හමුදා භාරයට

colombotoday

LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

colombotoday

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

colombotoday