Colombo Today Local News

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ එජාප ආධාරකරුවෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇපමත නිදහස් කර ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරාතුව ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියද ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී යන අය පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද යළි තේරී පත්විය.

Related posts

තවත් ​සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් දිවයිනට

colombotoday

රනිල්ට ඉල්ලා අස්වෙන්නැයි චම්පික කියයි !

colombotoday

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවටත් බාහිර පුද්ගලයින් පැමිණීම අත්හිටුවයි

colombotoday

ලක්ෂ 25කට විකුණන්න ගිය ගජමුතුව මාට්ටු

Admin

විදේශීය සරණාගතයින් 1670ක් ශ්‍රී ලංකාවේ… වැඩිම පිරිස පාකිස්ථානුවන්…

colombotoday

“බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතුයි” – තලතා කියයි

colombotoday