Colombo Today Local News

මාළු අමුවෙන් කෑ දිලිප් වෙදආරච්චිට තංගල්ල ධීවරයන්ගෙන් උණුසුම් පිළිගැනීමක්…

මාළු අමුවෙන් කෑ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිට තංගල්ල ධීවරයන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලබී තිබෙනවා.

අද උදෑසන තංගල්ල වරායට පැමිණි මන්ත්‍රීවරයාට ඔහුගේ හිතවතුන් විසින් පිළිගැනීමක් සංවිධානය කර තිබුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර නොපිසූ මාළු ආහාරයට ගැනීම ශරීරයට අහිතකර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

Related posts

පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

colombotoday

කෝප් කමිටුවට සුජීව සේනසිංහ පත්කෙරේ

colombotoday

මහින්ද රාජපක්ෂගේ ප්‍රථම ආදරය ගැන බැසිල් රාජපක්ෂ කියයි

colombotoday

සන්ෂයින් සුද්දා ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

2020 ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් !

colombotoday

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin