World

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

චිලී රාජ්‍යයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

රිචටර් මාපකයේ ඒකක 6.1ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පනයෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.

එමෙන්ම මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇති වීමේ අවදානමක් ද මෙතෙක් හටගෙන නොමැති බව චීලි රාජ්‍යයේ කාලගුණ අංශ දැනුම් දී තිබේ.

Related posts

උණුසුම් වූ ඇමරිකා-චීන සිතල යුද්ධය

colombotoday

2023 වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට

Admin

ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

Admin

විනාඩියකින් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගන්න උපකරණයක් සිංගප්පුරුවෙන් සොයා ගනී

colombotoday

‘කොහොම හරි මුස්ලිම් අය එළවනවා‘ – ට්‍රම්ප් තවත් තුරුම්පුවක් අදී !!

colombotoday

නිවසේ වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දියක්ගෙවන්නැයි නියෝග

colombotoday