World

සිරියාව වෙනුවෙන් ලන්ඩනයේ උමං දුම්රියපලක ත්‍රස්ත ප්‍රහාරයක් – Video

සිරියාවේ ISIS ත්‍රස්තවාදී ඉලක්ක වෙත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් එල්ලකරන ප්‍රහාරයන්ට විරෝදය පළකරමින් ත්‍රස්තවාදී සාමාජිකයකු විසින් ලන්ඩනයේ උමං දුම්රියපලකදී සාමාන්‍ය ජනතාව ඉලක්ක කර පිහියක් මගින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු බරපතල තුවාල ලබා ඇති අතර පොලිස් නිලදාරීන් විසින් ඔහුව මෙල්ලකර අත්අඩංගුවට ගැනුනා.

Related posts

ස්වීඩනයටත් ට්‍රක් රථ ප්‍රහාරයක් !

colombotoday

චීනයේ පතලක් තුළ නායයෑමකින් 19ක් මරු දකී…

Admin

ගවයින් 5800ක් සහ සේවකයින් 43ක් සමග නෞකාවක් අතුරුදහන්

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 වෙයි

colombotoday

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

colombotoday

රුසියානු ජනතාව පූටීන් ඉහළින් ඔසවා තබයි.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයක්

colombotoday