බෝරා ප්‍රජාවේ ප්‍රධානී, සයිඩ්නා මුෆඩාල් සයිෆුදින් 36 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමගින් සඳුදා (16) දින විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.
හමුදාව විසින් බණ්ඩරාවල පිහිටි අනසා වෙල්නස් රිසෝට් වෙත මෙම පිරිස රැගෙන ගොස් ඇති අතර මේවනවිට දින 14 ක නිරෝධායනයට ලක්වෙමින් සිටී.
මේ වනවිට අනසා රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යුද හමුදාව විසින් කළමනාකරණය කරනු ලබයි.