Colombo Today Local News

බදුර්දීන්ට වන වගාව සිදුකිරීමට නියෝග ලබා දුන් තීන්දුවට මුල් වී ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපාගේ ගැසට්ටුවක්

විල්පත්තු , කල්ලාරු ප්‍රදේශයේ වන රක්ෂිතය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය පසුගිය 11 වනදා තීරණය කරන ලදි.

විනාශ කල ප්‍රදේශයට සමාන ප්‍රදේශයක වන වගාව පෞද්ගලික ධනයෙන් සිදුකරන ලෙස හිටපු අමත්‍ය රිශාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කරන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් 2012 වසරේ ඔක්තෝම්බර් 10 වන දින පරිසර අමාත්‍යවරයා ලෙස පල කරනු ලැබූ ගැසට් පත්‍රයක් එම තීන්දුවට ලබා දීමට මුල්වී ඇත.

එම ගැසට පත්‍රය මගින් විල්පත්තු , කල්ලාරු වනාන්තරය ඇතුලු වනාන්තර රැසක් රජයේ වනාන්තර ලෙස නම් කරන ඇති අතර පරිසර අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම කාලය තුල වනාන්තර හෙක්ටයාර 117,000 රජයේ වනාන්තර ලෙස නම් කිරීම විශේෂත්වයකි.

Related posts

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

හුසේන්ගේ ජිනීවා නිර්දේශ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි !

colombotoday

කඩින් කඩ විදුලිය කැපීමට උපදෙස් !

colombotoday

රන්ජන් කියන්නේ බොරු… නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනිය පිළිතුරු දෙයි

colombotoday

යනකොට අනුන්ගේ ඇඳුම් අරගෙන යන්න එපා- රනිල්ගෙන් ඉල්ලීමක්

colombotoday

යහපාලන අලුත් රටේ සිංහලයන්ට නැගෙනහිර තහනම්.. රට බෙදන ව්‍යවස්ථා අවමගුල පරදවමු !

colombotoday