Covid 19

බූස්ස බන්ධනාගාරයේ තවත් කොවිඩ් ආසාදිතයින් 44 ක්

බූස්ස බන්ධනාගාරයේ තවත් 44 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව බන්ධනාගාර තුළින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 329 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 300ක්

colombotoday

එක්වරක දී වාර්තා වු වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වෙයි | දැනට කොරෝනා ආසාදිතයින් 3,051ක්

colombotoday

ඊයේත් තහවුරු කළ කොවිඩ් මරණ 43ක්

colombotoday

ශ්‍රී ලංකාවේ දිනක් සිදුවූ කොරෝනා මරණ වාර්තාව යලිත් අලුත් වෙයි

colombotoday

තහවුරු කල කොවිඩ් මරණ 145ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday