Covid 19

කොවිඩ් ආසාදිත 283ක් හදුනා ගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 283 දෙනෙක් අද (08) දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම ආසාදිතයින් සියලුදෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයින් බවය.

Related posts

පාසල් බස්රථ රියැදුරන් තිදෙනෙක් ට කොරෝනා

colombotoday

චතුරිකා පීරිස්ට කොවිඩ් ආසාදනය වෙයි.

colombotoday

යාපනය බන්ධනාගාරයේ 51කට කොවිඩ්

colombotoday

ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිට කොවිඩ්

colombotoday

23වන කොවිඩ් මරණය වාර්තා වෙයි.

colombotoday

ඕමානයේ සහ මාලදිවයිනේ සිට පැමිණි සිව් දෙනෙකුට කොරෝනා

colombotoday