Colombo Today Local Newsfeatured

දුමින්ද සිල්වා නිදහස් කරන්න තැබූ අත්සන මනෝ ගනේෂන් ඉල්ලා අස්කර ගනියි – Video

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්සන් තැබූ පෙත්සමට තමා අත්සන් තැබුවේ සිරගතව සිටින දෙමල සිරකරුවන් නිදහස් කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සිටිනවා.

මේ තීන්දුවත් සමගම දේශපාලන විරුද්ධවාදීන් තමාව විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවත් දුමින්ද නිදහස් කර ගැනීම සඳහා තමා තැබූ අස්කර ගන්නා බවද ඒ මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලදි.

Related posts

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

අද පාර්ලිමේන්තුව විසුරනවා

Admin

වත්තක වළදමා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් සොයගනී

colombotoday

රවීට එරෙහිව මෝසමක්

Admin

ලංකා ඉතිහාසයේ එකවැර ගෙවූ දැවැන්තම ණය මුදල රජය ගෙවා දමයි…

colombotoday

අනියම් බිරිඳ සමග බහින්බස් වූ 71 පෙම්වතා ගිනි තබා ගනී

colombotoday