Colombo Today Local NewsCovid 19

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදුවූ 16 වන මරණය වාර්තා වේ

මෙරට 16 වැනි කොරෝනා මරණය අද (25) උදැසන සිදුවී තිබෙනවා.

කොළඹ 02, පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මියගොස් ඇති අතර සිදුකල පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ මෙම පුද්ගලයා කොවිඩ් 19 රෝගියෙකු බවයි.

Related posts

විශේෂ ගුවන් යානයකින් නාවිකයන් පිරිසක් මත්තල සිට එංගලන්තයට

colombotoday

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

colombotoday

මුස්ලිම් ඇමතිලා පෝළිමේ ගිංතොටට.. සිංහලයන් වෙනුවෙන් එක දේශපාලකයෙක් නෑ.. (Photo)

colombotoday

මිහින්තලා මහා සෑයට නුදුරින් ගව ඝාතකාගාරයක්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ඉල්ලූ යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

colombotoday