සිරියාවේ ISIS ඉලක්ක හයක් වෙත ඉතා සාර්ථක ගුවන් ප්‍රහාර එල්ලකළ බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සදහන් කර සිටියේ, ISIS ත්රස්තයන් වෙත ප්‍රහාර එල්ලකරමින් සිටින මිතුරු හමුදාවන්ට සහයෝගය පළකිරීම සදහා රාජකීය ගුවන් හමුදාව මෙම ගුවන් මෙහෙයුම් ආරම්බ කල බවයි.සයිප්‍රසයේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කදවුරේ සිට මෙම ප්‍රහාර දියත් කරන අතර පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය මේ සදහා ලැබීමද විශේෂ කාරණයක් ලෙස අගමැති වරයා ප්‍රකාශකර සිටිනවා.
ISIS ත්රස්තයන්ට විරුද්ධ ප්‍රහාර ඇරබීම පිලිබදව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති ජන්ද විමසීමේදී පක්ෂව සහ විපක්ෂව ජන්ද ලැබුණු ආකාරය…