ද්විත්ව පුරවැසිභාවය නෙවෙයි පුරවසිභාවයන් තුනක් තිබ්බත් ගැටළුවක් නැති බව පත්කළ මන්ත්රී මුත්තු සුරේන් රාඝවන් සඳහන් කර සිටිනවා.
එක රටක පුරවැසිභාවය තියාගෙන ඉන්න හැමෝම හොඳ පුද්ගලයෝ නොවන බවත් අද (21) ශ්රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවසීය.