Colombo Today Local News

විදෙස්ගතවීමට සූදානම්වන සියලු ගුවන් මගීන්ට දැනුම්දීමක්

මෙරටින් පිටත්ව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වෙලාවෙන් පැය 72ක් තුළ PCR පරීක්ෂණ සිදුකරගෙන තිබිම අනිවාර්ය බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මෙය හෙට (18) දින දේශිය වෙලාවෙන් සවස 6.00 සිට ක්‍රියාත්මක වන බවයි.

Related posts

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවෙක් අසාධ්‍යව රෝහලේ

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලංකාවේ සංචාරයකට

colombotoday

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

Admin

ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්නෙ නැහැ

Admin

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Admin