Colombo Today Local News

කොරෝනා පාලනයේ මුල් තැන හමුදාවට ලබා දීම වැරදි – පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියයි

මෙරට තුළ කොරෝනා පාලනයේ මූලික භූමිකාව හමුදාවට ලබා දීම වැරදි බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙන්නේ කොරෝනා පාලනයේ මූලික භූමිකාව හිමි වීය යුත්තේ සෞඛ්‍ය අංශයට බවයි.

අද වන විට මෙරට කොරා්නා පාලනය හමුදා මෙහෙයුමක් බවට පත්වී ඇතැයි ද පැවසූ ඔහු එය යුධ හමුදා අංශ අනතුරේ හෙලීමක් බවත් සෞඛ්‍ය අංශවල චිත්ත ශක්තිය දුර්වල කිරීමක් බවත් සඳහන් කළේය.

මෙයාකාරයෙන් කටයුතු කරද්දී ‘වැලිසර නාවික හමුදා පොකුර’ බලධාරීන් විසින් තරයේ සිහි තබා ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

Related posts

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

colombotoday

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්ඩ්…

colombotoday

පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් චෝදනාවලින් නිදහස්

colombotoday

“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසී

colombotoday

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව හමුදා රැකවල් තවදුරටත්

Admin

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday