Colombo Today Local News

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

2016 අය වැය සම්මත කර ගැනීමට සහය දුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ගෞරවණීය ස්තූතිය පිරිනමයි.  අය-වැය දෙවන වර කියවීම ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සිදු වූ අතර වැඩි ඡන්ද 107කින් එය සම්මත විය.

Related posts

මානූෂීය මෙහෙයුම අවසන් කළ කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකටත් “මාර්ෂල්” තනතුරු

colombotoday

වාහන කොල්ලකන නින්ජා වෙස් ගත් කල්ලියක්

Admin

අධික වේගයෙන් ආ ත්‍රිරෝද රථයේ පාසල් දැරියක් පදික මාරුවෙදී ගැටෙයි

colombotoday

දිස්ත්‍රික්ක අනුව ගෑස් වලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

මුඛ ආවරණය ගැන ඇසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තඩිබාල

colombotoday

අකුරැස්සේ පාසලක් වැසෙයි

colombotoday