Colombo Today Local NewsCovid 19

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

කඩුවෙල පහල බෝමිරිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ගම්පහ මාකොළ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ඇය සේවය කරන අයෙකු බවයි.

ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.

ඒ සමග ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙකු ද නිරෝධාය කර කර ඇත.

Related posts

දරුවන්ගේ රියැලිටි ෂෝ වලට ළමාරක්ෂක අධිකාරියෙන් වැටක්…

colombotoday

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සුදානම් කරන්න කොමිසන් දැනුම් දෙයි

colombotoday

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,500 ඉක්මවයි

colombotoday

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කොවිඩ් රාජකාරි අත්හරිති

colombotoday

කොටි සැකකරුවෝ ඇප ඉල්ලා උසාවිය ළඟ යකා නටති

colombotoday

කාදිනල් පරල වූ හමුවීම අගමැති ප්‍රතික්ෂේප කරයි.

colombotoday