Colombo Today Local News

යෝෂිතට හිත දුන් යසරා, රගර් ක්‍රීඩක ෆසීල් මරීජාට අත දෙයි

ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ආනන්ද අබේනායකගේ දියණිය වන යසාරා අබේනායක හා මහනුවර රග්බි පිලේ නායක ෆසීල් මරීජා අද (02) විවාහ ගිවිස ගෙන තිබේ.

මොවුන් මෙසේ විවාහ ගිවිස ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේදී බවද පැවසේ.

කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ මරීජා සත් සාමාජික ජාත්‍යන්තර තරග සියයකට වැඩි ප්‍රමාණයකට සහභාගි වී ඇති අතර 2013 දී ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවරට තෙවැනි ස්ථානය අත්කර ගත්තේද ඔහුගේ නායකත්වය යටතේය.

යසාරා කලක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියව සිටියාය.

Related posts

අධික වර්ෂාවෙන් යාපනයේ ජල ගැලීම් තත්ත්වය ඉහළට.. කිලිනොච්චියේ වැව් දෙකක් වාන් දමයි

colombotoday

ජනපති දිවුරුමෙන් කෝටි 20ක් ඉතුරු කරලා

Admin

සංචාරක පැමිණීම මන්දගාමී වෙයි

Admin

වී අලෙවි මණ්ඩලයෙන්, යල කන්නයේ වී ගැනීමට නියමිත මිල ගණන් මෙන්න

colombotoday

සෑම ගමකටම අස්වැසුම නිලධාරියෙක්…

Admin

පාපකර්මයක් පල දුන්නා.. හොදම මුදල් ඇමති වූ මට අවස්ථාවාදීන් ඊර්ෂ්‍යා කලා

colombotoday