ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 79 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරු පැදි 18 ක් සහ ත්‍රී රෝද රථයක්ද ඔවුන් සතුව තිබී සිය භාරයට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරන්නේ.