Colombo Today Local News

ඇඳිරි නීතිය කඩ කළ 51ක් අත්අඩංගුවේ

ඇඳිරි නීති රෙගුලාසි කඩ කළ පුද්ගලයන් 51 ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඇඳිරි නීතිය පනවා ඇති දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

නිරෝධායන නීති යටතේ එම ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවලට හැර නිවෙස්වලින් බැහැරව යාම තහනම් වේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ 60 හැවිරිදි පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න රස පරීක්ෂකවරයා විරුද්ධ වෙයි

Admin

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගැනේ

colombotoday

චන්ද්‍රිකා – මහින්ද අමරවීර, සියඹලාපිටිය, අලගියවන්න ඇතුළු 8කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

Admin

වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 54,810ක් විනාශයි

Admin

ජනාධිපතිවරණයේදී රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය

Admin

ලංකාවට යුද අපරාධ චෝදනා කළ කැනඩා මන්ත්‍රී ගැරී සංගරි දැන් යාපනයේ !

colombotoday