Colombo Today Local News

ගිනි ගත් එම් ටී නිඩ් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන් රු මි 442ක් ගෙවයි

ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිඩ් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා දායකත්වය සැපයූ ශ්‍රී ලංකාවේ ආයතන සඳහා වැයවූ බවට ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 442ක, අදාළ නැවෙහි හිමිකාර සමාගම විසින් ගෙවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

එම මුදල නැවෙහි ගින්න නිවීමට අදාළ කටයුතු සඳහා වැයවූ මුදල පමණක් සමුද්‍රීය හානිය සඳහා වු පිරිවැය ඊට අදාළ නොවන බවද ඇය සඳහන් කළාය.

Related posts

දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය : CIDය හිටපු ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගෙන් ප්‍රශ්න කරයි

Admin

“වෙනස් මුහුණුවරකින් අපි ලංකාවේ ඊළමක් හදනවා” – තමිල්ණාඩුවේ වයිකෝ

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 1,198ක් අත්අඩංගුවට

colombotoday

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ

colombotoday

ලංකාව ඉදිරියේ තවත් සුළි සුළගක්.. හෙට සිට දැඩි සුළං, මහ වැසි.. අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

මාකඳුරේ මධුෂ් ඉතාලියට පනී..

colombotoday