Colombo Today Local News

දුම්රිය පාපුවරුවේ ගමන් අද පටන් තහනම්

දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම අද සිට තහනම් කර තිබේ.

දුම්රිය ධාවන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ, අනතුරු හේතුවෙන් එම තීරණය ගත් බව ය. දුර ගමන් සේවාවල පමණක් එම නීතිය ක්‍රියාත්මක වේ.

කාර්යාලීය දුම්රිය තුළ එම නීතිය ක්‍රියාත්මක නොවන බව සමරසිංහ මහතා පැවසී ය.

Related posts

යාපනයේ හපනෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී

colombotoday

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර වහා අධීකරණය ඉදිරිපත් කරන ලෙස රීට් ආඥාවක් ඉල්ලා බිරිඳ අභියාචනාධිකරණයට

colombotoday

රාජකාරී අංකයක් නැති කැලෑ පොලිසියක් පර්ලිමෙන්තුවට?

colombotoday

අලුත් පක්‌ෂයට ආණ්‌ඩුවෙන් මැති ඇමැතිවරු පිරිසක්‌!

colombotoday

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday

තවත් දූෂිත බන්ධනාගාර නිලධාරීන් 33ක් හඳුනා ගනී

colombotoday