Colombo Today Local News

සාක්ෂි ලබාදීම බලන්න ආ මෛත්‍රීට ඔක්. 05 කොමිසමේ පෙනී සිටින්න නියෝග

පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම වෙත පැමිණි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉන් පිටවගොස් තිබෙනවා.

මේ අතර එම කොමිසම හමුවේ එළඹෙන ඔක්තෝම්බර් 05 වනදා පෙනී සිටින ලෙස ඔහුට නියෝග කර තිබෙනවා.

Related posts

රුපියල අදත් පහලට වැටේ… ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි…

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ CIDයට

Admin

මෙවර මැතිවණ තරඟ අපේක්ෂකයෙකුගේ නිවසක මුරකරු හා සුනඛයා අභිරහස් ලෙස මිය යයි

colombotoday

මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට හානි

colombotoday

අද විදුලිය විසන්ධි කරන කාල සටහනේ වෙනසක්

colombotoday

ඉදිරි දින කිහිපයේදී උදයං විරතුංග ලංකාවට ගෙන්වනවා… මීළගට රනිල්ගේ වාරයයි – හිටපු ජනපති

colombotoday