පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර තිබේ.
ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වේ.
. මහින්ද අමරවීර
. මහින්දානන්ද අලුත්ගමගේ
. රෝහිත අබේගුණවර්ධන
. සුසිල් ප්‍රේම්ජයන්ත්
. දිලුම් අමුණුගම
. ඉන්දික අනුරුද්ධ
. ආචාර්ය සරත් විරසේකර
. ඩී.වී. චානක
. ආචාර්ය නාලක ගොඩහේවා
. අජිත් නිවාඩ් කබ්රාල්
. රවුෆ් හකීම්
. අනුර දිසානායක
. පාඨලී චම්පික
. ජගත් පුෂ්පකුමාර
. ඉරාන් වික්‍රමරත්න
. රන්ජන් රාමනායක
. නලින් බණ්ඩාර
. එස්.එම්. මරික්කාර්
. ප්‍රේම්නාත් සී. දොලවත්ත
. සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්
. මහාචාර්ය චරිත හේරත්