Colombo Today Local Newsextremism & terrorism activities

ගව මස් පරිත්‍යාග කිරීම ඉස්ලාම් දහමට අනුව පුන්‍යකර්මයක්. ගව ඝාතන තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. – අන්තවාදී අබ්දුල් රාසික් කියයි

ගව ඝාතන තහනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය පතන බව සිලෝන් තව්හීද් ජමාඅත් ලේකම් අබ්දුල් රාසික් පවසනවා.

ඊයේ (09) මාධ්‍ය හමුවක් පවත්වමින් රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ලකර සිටි අබ්දුල් රාසික් ගව ඝාතනය තහනම් කිරීම හේතුවෙන් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වන බවත් මුස්ලිම් ජාතිකයන්ගේ ගවමස් අනුබව කිරීමේ නිදහසට හානි සිදුවන බවත් ප්‍රකාශ කර සිටියා.

ආගමික යුතුකමක් වශයෙන් හජ්ජි උත්සව සමයේදී දෙවියන් උදෙසා දුප්පතුන්ට ගව මස් පරිත්‍යාග කිරීමේ පුන්‍යකර්මයක් ඉස්ලාම් දහම තුල උගන්වා තිබෙන බවත් ගව ඝාතනය තහනම් කිරීම ඉස්ලාම් ආගමික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් අබ්දුල් රාසික් මෙහිදී සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අබ්දුල් රාසික්

Related posts

නීත්‍යානූකූලව විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යනවා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

බෝම්බ සෑදුවේ යැයි සැකපිට 12ක් අල්ලයි… පාකිස්ථානුවන් 9ක්, ඉන්දියානුවන් 3ක් ඒ අතර…

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ගැන දැනුම්දීමක්

Admin

උරුමයක අරුමය නොදත් නරුමයෝ දඹුලු වෙහෙරේ සිතුවම් වනසයි.. සෙල් ලිපිවලටත් හානි කරලා

colombotoday

රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමිගෙන් ශ්‍රී ලංකා රජය සමාව ගනියි

colombotoday

තේ පොහොර වර්ග තුනක මිල 2000කින් අඩු කරන්න ඇමතිගෙන් උපදෙස්

Admin