World

විශේෂ බුද්ධි මෙහෙයුමකදී ත්‍රස්ත ප්‍රහාර 30ක මහ මොලකරු මරුට

පකිස්ථානයේ උතුරු වසිරිස්තාන් ගෝත්‍රික දිස්ත්‍රික්කයේ ඉරිදා සිදුකළ බුද්ධි මෙහෙයුමකදී සටන්කාමී ප්‍රහාරවල මහ මොළකරුවෙකු සහ සහායකයින් සිව් දෙනෙකු ඝාතනය කර ඇති බව පකිස්තානු මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මිරාලි අසල මෙහෙයුම අතරතුර කුප්‍රකට ත්‍රස්තවාදීන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. මියගිය ත්‍රස්තවාදියා වන වසීම් සකීරියා රජයේ නිලධාරීන් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින් ඝාතනය කිරීම් ඇතුළු ප්‍රහාර 30 ක ප්‍රධානියා බව එහි සඳහන් ය.

The Inter-Services Public Relations (ISPR) කියා සිටියේ හසෝකෙල් අසල හමුදා කඳවුරකට පහරදීම සඳහා සකීරියා ද සම්බන්ධ බවයි. “සකේරියා 2019 සිට ප්‍රහාර 30 ක ප්‍රධානියා වූ අතර ආරක්ෂකඅංශවලට අවශ්‍ය පුද්ගලයෙක් විය.

Related posts

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

ඩ්‍රෝනා ප්‍රහාරයකින් අල්කයිඩා නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරේ

colombotoday

ගුවන් අනතුරකින් පුද්ගලයින් 09ක් මිය යයි

Admin

Google අන්තර්ජාල සැපයුම බිඳ වැටෙයි

colombotoday

අමෙරිකාව සහ දකුණු කොරියාව නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබයි

Admin

ඉරාකයේ විරෝධතාකරුවන් ජනපති මන්දිරයට කඩා වැද පිහිනුම් තටාකයේ දිය කෙළි…

colombotoday