Colombo Today Local News

මිලියන 4ක මත්පෙති සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

මත්පෙති 18,900ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූවේ ලොරි රථයකින් ගමන් කරමින් සිටිය දී බව පොලීසිය පැවසීය.

මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් එම මත්පෙතිවල වටිනාකම රුපියල් මිලියන 4ක් පමණ වෙතැයි වාර්තා වේ.

මේ අතර බස්නාහිර පළාතේ මහජනයා ගැවසෙන ස්ථානවල මත්ද්‍රව්‍ය සහ නිතීවිරෝධී මත්පැන් සමග පුද්ගලයින් 547 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (07)දින සවස 6.00 සිට 8.00 දක්වා සිදුකළ මෙහෙයුමකදීය.

Related posts

මවක් මහල් නිවාසයකින් බිමට පනී

Admin

කෝටි 15කට අධික රත්‍රන් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

Admin

රුපියල් 5,000සේ දීමනාවට අදාලව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

colombotoday

කබ්රාල්ගේ පත්වීමට එරෙහි පෙත්සම ඉවතට

colombotoday

වෙල්ගම සජිත් සමග එක්වෙයි !

colombotoday

ලංකාවට කොරෝනා දෙවන රැල්ල ආවේ තුර්කියෙන්. බුද්ධි අංශ වාර්තාව ජනපතිට

colombotoday