Colombo Today Local News

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි මධුර විතාන මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වීම නිසා හිස්වූ නාගරික මන්ත්‍රි ධුරයට, මධුරිකා වීරසිංහ ගුණසේකර මහත්මිය නම් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, සාගර කාරියවසම් මහතා විසින් මධුරිකා වීරසිංහ ගුණසේකර මහත්මිය පුරප්පාඩුව පවතින නාගරික මන්ත්‍රි ධුරයට පත්කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත.

Related posts

කිරිපිටි මිල තවත් අඩු වෙයි?

Admin

ජවිපෙ මැයි රැළිය යාපනේ සැමරීමට යයි

colombotoday

නගර සභාවක ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් සහ හැඳුනුම්පත් තොගයක් හමුවෙයි

Admin

ජවිපෙ දෙමළ සන්ධානය සමග ෆෙඩරල් මාවතේ..! යාපනේදී ඒක්වී මැයි දිනය සමරයි…!

colombotoday

ශ්‍රී ලංකාව සියලුම විදේශ ණය ගෙවීම අත්හිටුවයි

colombotoday

සේනාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි… අක්කර 10.000ක් විනාශයි…

colombotoday