Colombo Today Sports News

LPL තරඟාවලියේ කණ්ඩායමක් මිලට ගැනීමට ශාරුක් ඛාන් සුදානමක

LPL තරගාවලියට එක් වන කණ්ඩායමක් මිලදී ගන්නා ලෙසට සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන්ට ආරාධනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ශාරුක් ඛාන් මේ වන විටත් IPL තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහ CPL තරගාවලියේ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය දරනවා.

ඔහුට අමතරව කිංග්ස් එලවන් පන්ජාබ් කණ්ඩායමේ සම හිමිකරුවන් වන Ness Wadia, Mohit Burman සහ බොලිවුඩ් නිලි ප්‍රීටි සින්ටා වෙත ද මේ සදහා ඇරයුම් ලැබී ඇති බව සදහන්.

Related posts

ශ්‍රී ලංකාව-සිම්බාබ්වේ තුන්වැනි එක්දින තරගය නොමිලේ බලන්න අවස්ථාවක්

Admin

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් සටන අදින් ඇරඹේ

colombotoday

T20 තරගාවලියේ වීරයා සොයන ලැයිස්තුවට වනිඳුත් – ඔබේ ඡන්දයත් මෙතැනින් ලබාදෙන්න

Admin

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday

දෙවැනි එක්දින තරඟය අද

colombotoday

හෙල්ල විසිකිරීමෙන් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට

colombotoday