World

මෝදිගේ ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ටුවිටර් ගිණුම, ජංගම ඇප් එක හා වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට එය යතාතත්වයට පත් කරමින් සිටින බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

පිලිප් කුමරු රෝහල් ගතකරයි

colombotoday

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අද

colombotoday

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21 පනී

colombotoday

අමෙරිකාවට හිම කුණාටුවක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Admin

ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක්

colombotoday

Google අන්තර්ජාල සැපයුම බිඳ වැටෙයි

colombotoday