Colombo Today Local News

ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් මරුට

හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන “සමයන්ගේ” කණ්ඩායමේ වෙඩික්කරුවෙකු වූ ඉදුනිල් වජිර කුමාර හෙවත් “ඉන්ද්‍රා” නමැත්තා පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව තිබේ.

අත්අඩංගුවේ පසු වූ ඔහු ඉන් මිදී පලායාමට උත්සහ කිරිමේදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (28)දින රාත්‍රියේ නවගමුව ප්‍රදේශයේ දී ඔහු මෙලෙස පොලිස් අත්අඩංගුවෙන් පලායාමට උත්සහ දරා ඇති අතර එහිදී වෙඩි තැබිම සිදුව තිබේ.

පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, කප්පම් ගැනිම් ආදි චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහු පසුගිය දා හෙරොයින් ග්‍රෑම් 10ක් ද සමග නවගමුව ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

හරින් – මනුෂ ජිනීවා යයි

colombotoday

පොහොට්ටුවේ ප්‍රබල හඩක් නිවී යයි !

colombotoday

ඇඳිරිනීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

colombotoday

විශ්වාසභංගයට ශ්‍රීලනිපය සහය දෙනවා – ලක්ෂ්මන් යාපා සහ ඩිලාන් කියයි

colombotoday

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

colombotoday

ෆෙඩරල් ව්‍යවස්ථාව පරදන්න චම්පික, විමල්, ගම්මන්පිල එකම වේදිකාවකට !

colombotoday